Posts

Showing posts from December, 2021
Image
  දේශීය කෘෂිකර්මාන්තය හමුවේ ඇති වත්මන් අභියෝග යටත්විජිතවාදයේම පුතිඵලයක්ද?     එදා රජ දවස පෙරදිග ධාන්‍යාගාරය යන නමින්   විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත   රටක්ව පැවති බවට ඔප්පු   කිරිමට අන් සාක්ෂි   කුමටද ??මහා දුර්භික්ෂයන්හි   පවා   හිඟ   නොවූ අතිරික්ත සහල් අටුකොටු ගබඩා පැවතුණු   ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයකට උරුමකම් කියූ ලංකාව අද වන විට විශාල පිරිවැයක් දරමින් විදේශීය රටවල් වලින් යැපෙන පරපෝෂිත රටක් බවට පත්වී හමාරය. වර්තමාන කෘෂිකර්මාන්තයේ  සෝචනීය ඉරණම පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථමව ශ්‍රී ලංකාවේ ඓතිහාසික කෘෂිකාර්මික පසුබිම පිළිබඳව  සාකච්ඡා  කිරීම ඉතාමත් වැදගත් වේ යැයි මා අදහස් කරමි . ලාංකීය කෘෂිකකර්මාන්තය පිළිබඳව නිශ්චිත කාලවකවානුවක් නිර්ණය කල නොහැකි වුවද බොහෝවිට අප දන්නා පරිදි ක්‍රි . පූ 06 වන සියවසේදී විජයාවතරණය සමග සංක්‍රමණය වූ ඉන්දීය පිරිස් පැමිණීමෙන් පසුව  කෘෂිකර්මාන්ත ය ශ්‍රී‍ ලංකාව තුළ ව්‍යාප්ත කෙරූ බව සදහන්ය. නමුත් විජයගේ සංක්‍රමණය වන විටත් ලංකාවේ හේන් ගොවිතැන් පැවතුණු බවට ...
Image
  ලෝකයේ සංචාරය කිරීමට හොදම දූපතක් වූ මාලදිවයින ....👍👍👍 මාලදිවයින යනු නිමක් නැති හිම සුදු වෙරළ , සුන්දර පිරිසිදු ජලය සහ දියුණු සංචාරක යටිතල පහසුකම් සහිත පාරාදීසමය දූපතකි.. සාන්ද්රණය කි. සමහර සංචාරකයන් පවා මේ රටේ වෙනත් සිත්ගන්නා ස්ථාන, ඓතිහාසික හා වාස්තුවිද්යාත්මක ස්මාරක තිබෙන බව වටහා නොගනිති. ඔබ මාලදිවයි වෙත පියාසර කිරීමට පෙර, ඔබේ සංචාරය ගැන කලින් දැනගත යුතුය, ඔබේ සංචාරය වඩාත් උද්දීපනය කිරීම සඳහා.ශීු ලංකාවේ සංචාරක ආකර්ෂණයට බෙහෙවින් සමීප වූ මාලදිවයින සමුදුරු වලින් වටවූ සුන්දර දූපතකි .මේ නිසාම බොහෝ සංචාරකයින් මෙම දූපත බලා සංචාරයෙහි යෙදේ..  මාලදිවයිනේ සංචාරය කිරීම සඳහා නීති රීති ලෝකයේ දිවයිනේ ඕනෑම රටක මෙන් මේ දිවයින තුල සිටීම, ඇතැම් අවශ්යතාවයන්ට අනුකූල වීම අවශ්ය වේ. මාලදිවයිනේ අගනගරය, මාලි නුවර නගරයේ දර්ශනීය ඇඳුම් ඇඳිය ​​යුතුය. වෙරළ වස්ත්ර, විශේෂයෙන්ම එළිමහන් පිහිනුම් ඇඳුම්, විශේෂ බයිකිනි-වෙරළ මත පමණක් පැළඳිය හැකිය. නිවාඩු නිකේතනයෙන් පිටත මත්පැන් පානය කිරීම තහනම් කර ඇත. ඊට අමතරව, මෙහිදී එය බෙහෙවින් අපහසු විය හැකිය: සාගර හා භූමි සතුන්ට හානි කිරීම; ඔවුන් හෝ මිය ගිය හෝ ජීවත්වන කොර...
Image
  ගොටුකොළ වල විශ්මිත ගුණ ... Centella asiatica යන උද්භිද විද්‍යාත්මක නමින් හදුන්වනු ලබන ගොටුකොළ ශාකය තෙතමනය සහිත ස්ථාන වල බහුලව දැකිය හැකි භූගත කදක් සහිත පැලෑටියකි.මැඩගස්කරය,ශ්‍රී ලංකාව,ඉන්දුනීසියාව හා දකුණු අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල දැකිය හැක. ශ්‍රී ලංකාවේ ඉතාමත් සරුවට වැවෙනු ඇත. ගොටුකොළ ග්‍රෑම් 100ක් තුළ අඩංගු පෝෂණ ගුණය මෙන්න. ශක්තිය කිලෝ කැලරි  3.7 ප්‍රෝටීන් ග්‍රෑම් 2.1 මේදය ග්‍රෑම් 0.5 පිෂ්ඨය ග්‍රෑම් 6.0 කැල්සියම් මිලිග්‍රෑම් 224 පොස්පරස් මිලිග්‍රෑම් 32 යකඩ මිලිග්‍රෑම් 68.8 විටමින් C මිලිග්‍රෑම් 6.8 ගොටුකොල ආහාරයට එක් කර ගැනීමෙන් • තරුණ බව රැක දෙයි. • කටහඩ මිහිරි කරයි. • සමේ කොලජන වර්ධනය හොදින් සිදු කරයි. • සම පැහැපත් කරයි. • හිස කෙස් නිරෝගී කරයි. • ඇසේ පෙනීම වර්ධනය කරයි. • ගොටුකොල ආහාරයට ගැනීම මොලය වර්ධනයට හේතු වේ. • ගැස්ට්‍රයිටිස් සුව කිරීමේ හැකියාව සහිතය. • අක්මාව ආරක්ෂා කරයි. • පිළිකා මර්දධනය කරයි. • ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත. • හදවත රැකදෙයි. • ප්‍රතිදාහ ගුණ සහිතය. • ප්‍රතිශක්තිය ඉහල නංවයි. • LDL කොලස්ටරෝල්,Triglyceride අඩු කරයි. • තුවාල සුව වීම වේගවත් කරයි. • දියවැඩියා ...