වගකීමෙන් බැහැරට ගිය නූතන මාධ්‍ය
Punarawarthana .blog ප්‍රධාන මෙනුව විවෘත කරන්න වගකීමෙන් බැහැරට ගිය නූතන මාධ්‍ය... වර්තමානය වන විට සන්නිවේදන තාක්ෂණය ඉතා වේගයෙන් දියුණු වීඇත.මෙවන් අවධියක ශ්‍රී ලංකාවේ සන්නිවේදන තලයේ ස්වහාවය කවරාකාරද යන්න විමර්ශනය වඩා යෝග්‍ය වේ. ශ්‍රි ලාංකීය සංවර්ධන මාධ්‍ය අතර පුවත්පත පාඨකයාට නැතුවම බැරි මාධ්‍ය වී හමාරය.ඵ් තත්වය ඵලදායීතාවයෙන් යුතුව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මාධ්‍යවේදියා සුවිශේෂ කාර්යයක් ඉටුකරනු ලබන්නේය. නමුත් අද මේ දෙස බැලීමේදී මාධ්‍යවේදියා වගකීමෙන් යුක්තව තම කාර්යය ඉටු කරනු ලබන්නේද යන්න සැක සහිතය.ඵ් සදහා හේතුව කුමක්ද යන්න විමසීම් කළ හොත් මාධ්‍යය, විද්‍යුත් මාධ්‍ය මගින් ආක්‍රමණය කර ඇත.විශේෂයෙන්ම මුල් කාලයේ ගුවන් විදුලියත්,ඊට පසු කාලීනව රූපවාහිනියත් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ පුවත්පත සතුව පැවති ස්ථානය සදහා තරඟයට ඉදිරිපත් විය.මේ කාරණාවන් හේතු කොට ගෙන පුවත්පත තුළ මාධ්‍යවේදියා තම යුතුකම් වගකීම් නිවැරදිව ක්‍රියාත්මක කරන බවක් දක්නට නොමැත. වගකීම් යන්න විශේෂිත මාතෘකාවක් බවට පත්ව ඇති බැවින් ඵ් පිළිබඳව මාර්ක් ටේවින් නමැති ගවේශකයා විසින් ප්‍රකාශ ක...