හුදකලා වූ සරසවි සිහිනය ...





                                      


රොබරෝසියා සුවඳ
දස අතේ විහිදේවි
සරසවිය පාලු ඇයි
ගහකොළත් විමසාවි
බලා හිඳ බැරිම තැන
නටු අගින් වෙන්වේවි...

 

ශෂිණි සුදේශිකා අත්තනායක.



Comments

Post a Comment

Popular posts from this blog