'

ජීවිතය  දිනන්නට ඔබ මෙය සිතට ගන්න.....


ජීවිතේ ලැබී තිබෙන්නේ

කඳුළු ගංගාවල

ගිලෙන්නට නොවේ.

සිනහ සාගරයේ

බඩ පිනුම් ගසන්නටද  නොවේ.   

එළිය මැදින් සේම

අඳුර මැදින් ද

ජීවිතය ඉදිරියට

යා යුතුය...

සුළඟට අවනතව

අතතක් සේ ....

එහෙට මෙහෙට වැනෙන්නට 

ජීවිතය භාවිතා  නොකරන්න.

ජීවිතය යනු

ගල් අච්චුවක් වෙනස් කළ  නොහැකි

ප්‍රතිපත්ති වලින්ම

ගෙවා දැමිය හැකි එක්ක්ද  නොවන බැවින් 

නම්‍යශීලී වන්න.

සරලව ජීවිතය විදින්න විඳින්නට

උත්සාහ කරන්න.... 

                                                                      

                                                                         A.M.shashini sudeshika aththanayaka

                                                                         university of kelaniya.

                                                                                                    

Comments

Post a Comment

Popular posts from this blog