ඔබත් නිතර කියවන්නෙක් ද???
අනවශ්‍ය තැන් වලදී පවා නිතර නිතර කියවීම් සමාජය බොහෝ පුද්ගලයින්ගේ වැඩි වශයෙන් දක්නට ලැබෙන දුර්වලතාවයකි. ඒ පිළිබඳව මම ඔබට මෙලෙස කතා කිරීමේදී අපිට අමතක කල නොහැකිම උදාහරණයක් ඇත.
''මහනෙල් සුවඳමය
කුඩමසු පිළී ගඳමය
දෙකට එක දියමය
හොඳට නරකට දෙකට කටමය ''
පිළී ගඳ හමන කුඩ මසු ඉපදෙන- වැඩෙන ජලයේම සුවද සුන්දර මහනෙල් මල්ද පිපෙයි. එකම ජලයේ ගඳ-සුවඳ දෙකම හටගත්තේ නමුත්, ජලයෙහි ගඳක් නැත සුවඳක්ද නැත. ඔබ බුද්ධිමත් නම් ඔබ වටා උගත් නූගත් කවුරුන් සිටියත් ඔබගේ චරිතයට ඒ බාහිර සාධක බලපෑමක් කර ගර ගත යුතු නැත. ඔබේ චරිතයේ බරින් වැඩි ප්‍රමාණයක් දරා සිටින්නේ ඔබේ කතාවය. ඔබේ කතාව තුල ඔබ ජීවත් වෙයි. ඔබේ කතාවෙන්ම ඔබේ විනාශයද උදාවෙයි. එබැවින් ඔබ කතා කළ යුත්තේ ඒ කතාව එතැනට අනිවාර්යයෙන්ම අදාළ නම් පමණි. උගත් මිනිසුන් ඉදිරියේ උගත් බව පෙන්වීමට කතා කිරීම හෝ නූගත් මිනිසුන් ඉදිරියේ මුඛරි බව පෙන්වීමට කතා කිරීම ජීවිතය උගත් ඔබට තරම් නොවේ. කතා කරන්නට පෙර කතා කිරීම යෝග්‍ය ද යන්න කල්පනා කරන්නට ඔබ අපහසුවෙන් හෝ පුරුදු වන්න. එය ඔබගේ අනාගත ගමනට මහත් පහසුවක් වන හැටි බලා සිටින්න. ඔබට ජය.!
ශෂිණි සුදේශිකා අත්තනායක.

Nice article ....❤️❤️
ReplyDeleteSuper..👍👍
ReplyDelete👍👍
ReplyDeleteමිනිසා නසන්නේ වදනක් නිසාය..
ReplyDeleteමාලුවා නසින්නේ උගෙ කට නිසාය..
👍
ReplyDelete👌👌
ReplyDeleteGood article 👍
ReplyDelete🙏🙏
ReplyDeleteGreat
ReplyDelete👍👍
ReplyDeleteBest😍
ReplyDeleteNice article..... nangi
ReplyDelete❤️❤️ good luck..(sudu aiya)..
Niymai
ReplyDeleteNice super
ReplyDelete👌
ReplyDeleteGreat article 👍
ReplyDelete👍👍
ReplyDelete👍❤
ReplyDelete👍👍👍
ReplyDeleteSuperb👌👌
ReplyDelete